රෑකියාවෙන් විඩාබරවු තවත් සවස් යාමයක කුසගින්නට හදිසි විසදූම කරගත් දුරකතනයේ නාමික වටිනාකමක් තිබු ලම්ප් රයිස් අයියා ඇමතුවෙමි,හෙතෙම සාද සදහා ලම්ප් රයිස් දෙන නිසාවෙනි. අවශ්‍යයතාව උත්සන්නම වු අවස්තාවේ පිටිය සෙවීම මාගේ පුරුද්දයි එය ඔහුටද අරුම නැත, අපේ කිරි අම්මානම් මෙයට කදිම යෙදුමක් කියන නමුදු, නොකියමි. කුසට අහාරයක් සොය ගිය ගමන කවි ලියන මා බ්ලොග් අවකාශයට පිවිසිමක් වෙතැයි හීන් අදහසකුදු සිත් නොවීය,
මස්කට් හි අපට නුහුරු ගොම්මන් සීතලේ බත් පත දෙන අතරතුර නිකමට මා සමග දොඩමලු වු ඔහු සහ ඔහුගෙ ප්‍රිය බිරිද රාත්‍රියෙ ශීෂා සාදයකට ඇරයුමක් කරද්දී, සොබාදහමද පරිසර තත්ව ගලපා ඈත්නම් මා කුමක් කරම්ද ,එය අහඹු සිදුවීමකි අහඹු හමුවකි.
මිතුරු ප්‍රමාණ සමීක්ෂකයන්ගෙ අපමණ සාද වලට මා නිවස ලක්විය. බිරිද ලංකාවට ගිය නියාවෙන් මහදට අදුරු වූ එය ඔවුනට සොදුරු මරමස්තානයකි.රාත්‍රියෙදී බැල්කනියට දිලුනු මස්කට් ගුවන්තොටුපල, සැරිසරන යාන්ත්‍රික කුරුල්ලන් හා නෑකම් කියන ඇරබියන් සාගරයෙන් හමන සුලග මතෙහි ගිලුන අපිට නොමද ආශ්වාදයකි .එකී සාද සංවාද වලදී මා නේක රස විද ඇත්තෙමි බොහොමයක් කුනු රසයන්ය. ලොව පිලිගත් උපාඨි දරන බොහොමයක් උගතුන් ලිද ලග සංගමයක සාමජිකයන් විම මා සිත නොරිස්සයි නමුත් එය ඇත්තයි.
මා කී අහඹු හමුව සාදයක වෙනත් මානයක් ඔස්සේ විය, සෑබෑ රස වෙනසක් හැගුනි, ආතල් කතා බහ පමනක්ම නොවීය. පහුවදා වැඩට යාමට තිබුනද විවිධ හරබර මාතෘකා ඔස්සෙ ගිය අපට කාලයද හරස් නොවීය.මා ඒ දොඩමලු වූයේ කොච්චියා හා කොච්චි හාමිනේ සමග බව පසුව දැනගතිමි.හිත පිනා ගිය නිසාවෙන් මම කවක්ද කලෙමි.

අහඹු ලෙස මුනගැසුනු මිනිසුනි හැගුනි ලෙන්ගතුකමක මිහිරක්
නොසිතු අයුරින් ලැබුනි හදපිරි සොදුරු සැලකුම් අමා දහරක්
නොදැනි නොහැගිව අදුරෙ දොඩමලු ගෙවුනි හෝරා දිලුනි පහනක්
හැදිනගත් මිතුදමක අසිරිය විදිනු රිසියෙමි නැවත දවසක්
නොසිතු අයුරින් ලැබුනි හදපිරි සොදුරු සැලකුම් අමා දහරක්
නොදැනි නොහැගිව අදුරෙ දොඩමලු ගෙවුනි හෝරා දිලුනි පහනක්
හැදිනගත් මිතුදමක අසිරිය විදිනු රිසියෙමි නැවත දවසක්
බ්ලොග් ලියන්නට පෙලඹුන මුලබිජය අමතක නොකල යුතුය කොච්චියාගේ නොපසුඹට සුන්දර වදය මා සිත තුල ඔහුට වටිනාකමක් දුනි මේ දිගහැරුනේ එයයි , තවද ඊයේ රාත්‍රියේ නිවසට යන අතරතුර ඩිලා බෝයිට කෑම පාර්සල් දෙන්නට ගොස් හෑමූ මලක සුවය නොවිදින්නට මෙම පොස්ටුව උපන් ගෙයිම මියයනු අත, කවි පද අමුණන මට බ්ලොග් පද නුහුරුය, ඉදිරියට මොනතක් ඔස්සේ ලියමිදැයි නොදනිමි.
බ්ලොග් එකට නමක් දෑමිය යුතුය , මොන්ටිසෝරියේ බහ තෝරන පොඩි උන් මට කිව්වෙ නෙල්ලි කියාය එය ඔවුන් මගෙ නමේ මුල් අකුර යොදා සදාගත්තකි ,පිය පරම්පරවේ පෙලපතට උරුමකම් කී එකම කොලු පුරුක නිසා පව්ලේ ආදර නාමය ප්‍රින්ස් ය, එම නම් දෙකම මාගේ ජීවිතය හා බැදී ඇත අදටත් වලන්ගුය, හරුප නමක් ලෙස පාඨක ඔබට හැගුනත් මම කැමති එයටය. නෙල්ලිPrince ගේ මංගල පෝස්ටුව මෙයයි, බොහමයක් කතා ඇත බොහෝ කවිද ලියා ඇත්තෙමි, හමුවමු තවත් දිනයක...

සුබ පැතුම් නුඹේ බ්ලොග් ආගමනයට. දිගටම ලියන්න. නිදාන කතා එක්කම කවිත් දාන්න.
ReplyDeleteතවත් කතිකාවක් තියේවි අපට මේ සති අන්තයෙත්.
බ්ලොගර් ෆලෝවරය දාන්න
ReplyDeleteදාගත්තෙමි ඔබට තුති.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහෝම ස්තූතියි කොච්වියෝ
ReplyDeleteනෙල්ලීගේ ලිවීමේ හැකියාව ඉස්මතු කිරීමට සොදුරු වදයක් වු කොච්චි අයියාට පි0
ReplyDeleteමම සාමාන්‍යයෙන් පිං ගන්නෙ නැහැනේ
DeleteBohoth aaage jayega..... keep it up
ReplyDeleteසුබපැතුම් nelli මල්ලී... Waiting for your next post and hope those would be heart touching as the author...
ReplyDeleteNelli liyanna patan gaththe saaahena kalekata Nalin.
ReplyDeleteඔව් ඔව් නැතුව නැතුව 😇
Deleteකිරා මැන
ReplyDeleteබිල් පතක් සදා
නොදී ඉන්නනට නොහැකි
හුස්ම පොද
පමණක්ම
මිලක් නොකරන
අරාබි කතරේ .....
(නො)ලැබෙන ලැබෙන
විවේකයක
ලියන දෙයක් බව
දැන දැනත්
නොකියවා ඉන්නේ
කොහොම .?.....
This comment has been removed by the author.
Deleteදැනගැනීමට ලැබීම සතුටක් නම නොකියන මුත්
Deleteතවත් QS කෙනෙක් වගේ
Deleteතවත් QS කෙනෙක් වගේ
Deleteඔව් ඔව් නම නොකිව්වත් කමක් නැහැ ලියන කෙනෙක්නේ
Deleteසුබපැතුම් nelliPrince
ReplyDeleteසචිනි අක්කේ 😍
Deleteසැපවේවා!
ReplyDeleteමෙන්න හැට්ටර්ගේ හද පත්ලෙන් සුබ පැතුම්!
කොච්චියගේ පැත්තේ ලින්ක් එක තිබුනේ
බොහොම තැන්කිව් වෙනවා බ්ලොගයක් පටන්ගත්තට. පුළු පුළුවන් වෙලාවට ඇවිත් කියවල යන්ඩ බලන්නන්කෝ. ඩෙට තිබුනොත් කොමෙන්ට් එකක් කාරිය දාල, නැද්ද මන් කියන්නේ.
සතුටුයි අයි යෙ කොමෙන්ටුවට ඩේටා තිබේවා කියල පතන්නම් 😬
Deleteජයවේවා...!!
ReplyDeleteදිගටම ලියන්න නෙල්ලිprince...අර දුමියා වගේ ලස්සන කවි ලියන්න...!!
මේ සති අන්තේ හම්බුවෙමු නේ...!
ඔව් ඔව් කොච්චියා කිව්වා, අපි හම්බෙමු බොහොම තුති.
Deleteකෝ ඉතින් පරන කවි ටිකක්වත් දාමුකො
ReplyDeleteඔව් ඔව් අටම් අයියෙ ලිය ලියා ඉන්නෙ පෝස්ටුවක් කවිත් එක්කම ඉක්මනටම දාන්නම්
Deleteකොච්චියාගෙන් පාරඅසාගෙන ඔන්න ගොඩවුනා. බ්ලොග් ලෝකෙට වෙල්කම්
ReplyDeleteපාර කිව්ව කොව්චියටයි ගොඩවුනු ඔයාටයි ජයම වෙවා 😬
Deleteබ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගනන්වා.කොච්චියටත් ස්තූතී නොකියම බෑ මේ කරපු සත්ක්‍රියාවට ඉතින්.දිගටම ලියන්න සුබ පැතුම් !
ReplyDeleteසදවතීගෙ කවිත් මම ටිකක් කියෙව්වා ලස්සනයි, ස්තූති බොහොම දිරිගැන්නුමට මාව.
Deleteසුපැතුම්..
ReplyDeleteහදවතින්..
පිනවන්න ..
කවියෙන්..
පිනවන්නම් හැකි හැටියෙන් කවියෙන් 😊
Deleteගන්න හැකිවුණත් හැමදේ ගෙන සල්ලී
ReplyDeleteඉන්න බැරිය සතුටත් යනවිට ඉගිලී
දුන්න ඉඟිය කොච්චිගෙ හිත තුට ඉපිලී
ඔන්න ආව රහ බලන්න කෝ නෙල්ලී.......
තවත් සහෝදරයෙක්ගේ ආගමනය ගැන සතුටුයි. දිගටම ලියන්න සුභ පැතුම්.
ජයවේවා!!!
අරුත පදරුත පදම ගලපා කවිකාරකම පිළිගමී
Deleteසිරිත ලෙස නුබ කෙරූ කවියට කවියෙන්ම පිළිතුරු දෙමී
හරිත ගහකොල හදට දෙන සුව රස ගගුල ලක් හට හිමී
බරිත කරලයි මකරන්ද කව් මල් වලින් අපගේ දුමී
ජයවේවා !
ReplyDeleteජයම වේවා ඔබටත්😇
Deleteදිගටම ලියපං ... ලියන්න දේවල් නැතුව කවදාවත් :)
ReplyDeleteබොහෝම ස්තූති ඔබටත් 😊
Deleteකොච්චියගෙ එකෙක්නම් ඉතිං පිස්සෙක්මැ. (ඊලඟ පෝස්ට් එක එන තුරු)
ReplyDeleteබොලා මාර නිගමන වල ඉන්නෙ ඈ..
Deleteපිස්සො ලියන ඒවත් රහයි හලෝ 😇
DeleteHelping me with sinhala since 2009
ReplyDeleteReally enjoyed this
Isha උබට සිංහල උගන්නපු හැටි ගැන වෙනම බ්ලොග් එකක් ලියන්නම් 😇
Deleteබ්ලොග්ස් ඔමානයටම සින්න වෙයිද :D දිගටම ලියන්න මමත් එක්ස් ඔමාන් බුවෙක්. (1987-2000.) ස්ටාර්ට් එකට මරු පෝස්ට් එකක් !!!!!
ReplyDeleteබොහොම ස්තූති. අයෙත් එන්න මේ පැත්තෙ, 😊
Deleteනෙල්ලි ප්‍රින්ස් - මරු නම!
ReplyDeleteජයවේවා!
බොහොම තුති මේ පැත්තෙ ආවට
ReplyDelete