tag:blogger.com,1999:blog-7340142705561378450.post168809873396531924..comments2023-12-11T05:22:40.732-08:00Comments on නෙල්ලිPrince: අහඹු හමුවක සොදුරු ඵලය නෙල්ලිPrincehttp://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-7340142705561378450.post-77204318640924356902017-02-16T05:32:31.840-08:002017-02-16T05:32:31.840-08:00බොහොම තුති මේ පැත්තෙ ආවටබොහොම තුති මේ පැත්තෙ ආවටනෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-77849327890574244312017-02-13T19:02:24.230-08:002017-02-13T19:02:24.230-08:00නෙල්ලි ප්රින්ස් - මරු නම!
ජයවේවා!නෙල්ලි ප්රින්ස් - මරු නම!
ජයවේවා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-24761476051542767912017-02-07T07:32:29.128-08:002017-02-07T07:32:29.128-08:00බොහොම ස්තූති. අයෙත් එන්න මේ පැත්තෙ, 😊බොහොම ස්තූති. අයෙත් එන්න මේ පැත්තෙ, 😊නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-89280038788157304682017-02-07T07:31:02.574-08:002017-02-07T07:31:02.574-08:00Isha උබට සිංහල උගන්නපු හැටි ගැන වෙනම බ්ලොග් එකක් ල...Isha උබට සිංහල උගන්නපු හැටි ගැන වෙනම බ්ලොග් එකක් ලියන්නම් 😇නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-1413285756324501172017-02-07T06:37:52.208-08:002017-02-07T06:37:52.208-08:00බ්ලොග්ස් ඔමානයටම සින්න වෙයිද :D දිගටම ලියන්න මමත...බ්ලොග්ස් ඔමානයටම සින්න වෙයිද :D දිගටම ලියන්න මමත් එක්ස් ඔමාන් බුවෙක්. (1987-2000.) ස්ටාර්ට් එකට මරු පෝස්ට් එකක් !!!!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-28577693202382122752017-02-06T09:52:33.462-08:002017-02-06T09:52:33.462-08:00Helping me with sinhala since 2009
Really enjoyed...Helping me with sinhala since 2009
Really enjoyed this Anonymoushttps://www.blogger.com/profile/08194147920115633964noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-17069916442060377802017-02-05T08:48:09.781-08:002017-02-05T08:48:09.781-08:00පිස්සො ලියන ඒවත් රහයි හලෝ 😇පිස්සො ලියන ඒවත් රහයි හලෝ 😇නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-80276751649542472892017-02-05T06:55:35.984-08:002017-02-05T06:55:35.984-08:00බොලා මාර නිගමන වල ඉන්නෙ ඈ..බොලා මාර නිගමන වල ඉන්නෙ ඈ..කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-11142540734541757722017-02-05T03:59:41.785-08:002017-02-05T03:59:41.785-08:00කොච්චියගෙ එකෙක්නම් ඉතිං පිස්සෙක්මැ. (ඊලඟ පෝස්ට් එක...කොච්චියගෙ එකෙක්නම් ඉතිං පිස්සෙක්මැ. (ඊලඟ පෝස්ට් එක එන තුරු)අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-2460925644288808142017-02-04T22:58:50.276-08:002017-02-04T22:58:50.276-08:00බොහෝම ස්තූති ඔබටත් 😊බොහෝම ස්තූති ඔබටත් 😊නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-62380579185804505492017-02-04T22:58:10.393-08:002017-02-04T22:58:10.393-08:00ජයම වේවා ඔබටත්😇ජයම වේවා ඔබටත්😇නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-40970999249129376592017-02-04T22:57:22.081-08:002017-02-04T22:57:22.081-08:00අරුත පදරුත පදම ගලපා කවිකාරකම පිළිගමී
සිරිත ලෙස නුබ...අරුත පදරුත පදම ගලපා කවිකාරකම පිළිගමී
සිරිත ලෙස නුබ කෙරූ කවියට කවියෙන්ම පිළිතුරු දෙමී
හරිත ගහකොල හදට දෙන සුව රස ගගුල ලක් හට හිමී
බරිත කරලයි මකරන්ද කව් මල් වලින් අපගේ දුමීනෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-22413213376674760232017-02-04T22:52:52.089-08:002017-02-04T22:52:52.089-08:00පිනවන්නම් හැකි හැටියෙන් කවියෙන් 😊පිනවන්නම් හැකි හැටියෙන් කවියෙන් 😊නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-46303465848468733712017-02-04T22:51:53.104-08:002017-02-04T22:51:53.104-08:00සදවතීගෙ කවිත් මම ටිකක් කියෙව්වා ලස්සනයි, ස්තූති බො...සදවතීගෙ කවිත් මම ටිකක් කියෙව්වා ලස්සනයි, ස්තූති බොහොම දිරිගැන්නුමට මාව.නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-87423354840209963012017-02-04T22:50:18.326-08:002017-02-04T22:50:18.326-08:00පාර කිව්ව කොව්චියටයි ගොඩවුනු ඔයාටයි ජයම වෙවා 😬පාර කිව්ව කොව්චියටයි ගොඩවුනු ඔයාටයි ජයම වෙවා 😬නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-87841077857194678972017-02-04T22:48:41.617-08:002017-02-04T22:48:41.617-08:00ඔව් ඔව් අටම් අයියෙ ලිය ලියා ඉන්නෙ පෝස්ටුවක් කවිත් ...ඔව් ඔව් අටම් අයියෙ ලිය ලියා ඉන්නෙ පෝස්ටුවක් කවිත් එක්කම ඉක්මනටම දාන්නම්නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-88554147919042896792017-02-04T22:47:18.368-08:002017-02-04T22:47:18.368-08:00ඔව් ඔව් කොච්චියා කිව්වා, අපි හම්බෙමු බොහොම තුති.ඔව් ඔව් කොච්චියා කිව්වා, අපි හම්බෙමු බොහොම තුති.නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-38816744391817371592017-02-04T22:46:01.911-08:002017-02-04T22:46:01.911-08:00සතුටුයි අයි යෙ කොමෙන්ටුවට ඩේටා තිබේවා කියල පතන්නම්...සතුටුයි අයි යෙ කොමෙන්ටුවට ඩේටා තිබේවා කියල පතන්නම් 😬නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-14009227164817011172017-02-04T22:43:37.363-08:002017-02-04T22:43:37.363-08:00සචිනි අක්කේ 😍සචිනි අක්කේ 😍නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-5469911966251748542017-02-04T08:04:45.605-08:002017-02-04T08:04:45.605-08:00දිගටම ලියපං ... ලියන්න දේවල් නැතුව කවදාවත් :)දිගටම ලියපං ... ලියන්න දේවල් නැතුව කවදාවත් :)කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-56947486972864025332017-02-04T06:53:06.472-08:002017-02-04T06:53:06.472-08:00ජයවේවා !ජයවේවා ![°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-31851620945289201692017-02-04T01:59:58.595-08:002017-02-04T01:59:58.595-08:00ගන්න හැකිවුණත් හැමදේ ගෙන සල්ලී
ඉන්න බැරිය සතුටත් ය...ගන්න හැකිවුණත් හැමදේ ගෙන සල්ලී
ඉන්න බැරිය සතුටත් යනවිට ඉගිලී
දුන්න ඉඟිය කොච්චිගෙ හිත තුට ඉපිලී
ඔන්න ආව රහ බලන්න කෝ නෙල්ලී.......

තවත් සහෝදරයෙක්ගේ ආගමනය ගැන සතුටුයි. දිගටම ලියන්න සුභ පැතුම්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-2803297270728181522017-02-03T22:38:36.716-08:002017-02-03T22:38:36.716-08:00සුපැතුම්..
හදවතින්..
පිනවන්න ..
කවියෙන්..
සුපැතුම්..
හදවතින්..
පිනවන්න ..
කවියෙන්..
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-60288566495109399762017-02-03T19:24:25.787-08:002017-02-03T19:24:25.787-08:00බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගනන්වා.කොච්චියටත් ස්තූතී...බ්ලොග් ලෝකෙට සාදරයෙන් පිලිගනන්වා.කොච්චියටත් ස්තූතී නොකියම බෑ මේ කරපු සත්ක්රියාවට ඉතින්.දිගටම ලියන්න සුබ පැතුම් ! සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-7340142705561378450.post-3982520928472897052017-02-03T17:06:56.490-08:002017-02-03T17:06:56.490-08:00කොච්චියාගෙන් පාරඅසාගෙන ඔන්න ගොඩවුනා. බ්ලොග් ලෝකෙට ...කොච්චියාගෙන් පාරඅසාගෙන ඔන්න ගොඩවුනා. බ්ලොග් ලෝකෙට වෙල්කම්කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com